Авторизация на сайте

город вахдат

Таджикская Музыка - Музыка - Каталог файлов - Город Вахдат SaMaN & DaYaN & SteNLy පිච්ච මලක් ඉඳුල් කරන
සුරල් වයන සිංදු අහන
ලස්සන පැණි කුරුල්ලෙකුගෙ
ප්‍රේම ගීතයේ
වචන හොඳින් අහන් ඉන්න
මල් කුමාරියේ.................

වසන්තය හාදු දෙන විට
රෝස කම්මුලෙන් වැගිරෙන
පිනි බිංදු වැලක සීතල
වේදනා ඔබේ
කියා තියනවද අහන්න
කුරුළු ගීතයේ.............

අනන්ත කරදර දුක් විඳ
මහ පොළොව සමඟ ගහ වැල
කුසුමක් සේ බිහිවෙන බව
අරුත ජීවිතේ
කියා තියනවද අහන්න
කුරුළු ගීතයේ.

Рейтинг: 0

Певец: SaMaN & DaYaN & SteNLy

Песня: Таджикская Музыка - Музыка - Каталог файлов - Город Вахдат

Длина файла: 03:31

Дата добавления: 2014-10-20

Текст просмотрен: 924

Скачать

Другие песни этого певца SaMaN & DaYaN & SteNLy
Фильмы
Pichcha malak/janake wicramasingha
Комментарии (0)
Добавить коментарий



Код безопасности: